පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුදීන් මුත්රා කරන්නේ බෝතලේකට බවත් ඔහුට යාච්ඤා කිරීම සඳහා වතුර නැති බවත් විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
රිෂාඩ් බදුදීන්ට විරුද්ධව අබමල් රේණුවකවත් සාක්ෂියක් නොමැති බවත් සඳහන් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වන ලදි…
අදාළ ප්රකාශය ඇතුලත් වීඩියෝව..