Colombo Today Local News

කූරගල මුස්ලිම් පල්ලියේ වාර්ෂික දානමය වැඩසටහන නෙල්ලිගල හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ආරම්භ කෙරේ.

කූරගල පුරාවිද්‍යා භුමියේ පිහිටි ජෙයිලානි මුස්ලිම් පල්ලියේ වාර්ෂික දානමය වැඩසටහන කූරගල රජමහා විහාරයේ භාරකාරී, නෙල්ලිගල අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ වැඩමවීමෙන් ආරම්භ වී ඇත.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් වෙලා – ඥානසාර හිමි

colombotoday

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday