Colombo Today Local NewsTop Stories

කෙහෙළිය අදත් CID ගාටයි!

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්න්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්නකිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා පසුගිය 09 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

Related posts

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday