Colombo Today Local News

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

සම්පත් මහතා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පරීක්ෂාවලදී තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසියේ නිලධාරියෙක්  පැවසීය.

Related posts

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday