Covid 19

කාන්තන්කුඩිය තවදුරටත් හුදකලා කරයි.

කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදකලා නීතිය ලබන සදුදා 18 වැනිදා දක්වා දීර්ඝ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ ලතාකරන් පැවසීය.

මෙම ප්‍රදේශයේ දිගටම අන්ටජින් හා පි සි ආර් පරීක්ෂණයන් දිනපතා 100ක් 150 ක් සිදු කරන බවට සෞඛ්‍ය නිලධාරින් පැවසිය.

Related posts

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

එක් දිනක් තුල සිදුවූ කොරෝනා මරණ වාර්තාව අදත් අලුත් වෙයි.

colombotoday

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

කුසල් ජනිත්ටත් කොවිඩ්

colombotoday

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday