Colombo Today Local News

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

කාන්තන්කුඩි ආයුර්වේද පරීක්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන ජලල්දීන්ගෙන් එම රෝහලේ කාන්තා සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට වාර්තා වෙනවා.

මේ වන විට රෝහලේ සේවිකාවන් කිහිපදෙනෙකු විසින් තමන්ට සිදුවුණු ලිංගික හිරිහැර පිළිබඳව පැමිණිලි කර ඇතත් තවමත් නීතිය ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නැත.

මේ අතර, සිද්ධ ආයුර්වේද රෝහල ලෙස මීට ඉහතදී හැඳින්වූ රෝහලේ නම යුනානි ආයුර්වේද පරීක්ෂණ රෝහල ලෙස වෙනස් කර ඇති බවද වාර්තා වේ.

காந்த்குடி ஆயுர்வேத மருத்துவமனையின் தலைமை மருத்துவர் ஜலால்தீன் பெண் ஊழியர்களை பாலியல் வன்கொடுமை செய்கிறார்

http://tamil.colombotoday.com/?p=22584

Related posts

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

කොම්පඤ්ඤවීදිය පල්ලියට කඩු ලබාදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

පක්ෂය හදන හැටි ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න – ජෝන්ගෙන් රනිල්ට තද දේශනයක්…

colombotoday