Colombo Today Local News

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

කාන්තන්කුඩි ආයුර්වේද පරීක්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන ජලල්දීන්ගෙන් එම රෝහලේ කාන්තා සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට වාර්තා වෙනවා.

මේ වන විට රෝහලේ සේවිකාවන් කිහිපදෙනෙකු විසින් තමන්ට සිදුවුණු ලිංගික හිරිහැර පිළිබඳව පැමිණිලි කර ඇතත් තවමත් නීතිය ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නැත.

මේ අතර, සිද්ධ ආයුර්වේද රෝහල ලෙස මීට ඉහතදී හැඳින්වූ රෝහලේ නම යුනානි ආයුර්වේද පරීක්ෂණ රෝහල ලෙස වෙනස් කර ඇති බවද වාර්තා වේ.

காந்த்குடி ஆயுர்வேத மருத்துவமனையின் தலைமை மருத்துவர் ஜலால்தீன் பெண் ஊழியர்களை பாலியல் வன்கொடுமை செய்கிறார்

http://tamil.colombotoday.com/?p=22584

Related posts

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

colombotoday

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

2016 අලුත් වූ අංක 12ක් ඇති ඔබේ අලුත් හැදුනුම්පත් අංකය බලාගන්නේ මෙහෙමයි

colombotoday

දඩ මුදල් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Admin

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday