Youtube සංචාරක වැඩසටහන් සිදුකරන විදේශීය යුවලක් මහනුවර නගරයේ ඇවිදිමින් සිටින අතරතුර නගරයේ සිටි ශ්‍රී ලාංකික තරුණයින් කණ්ඩායමක් පැමිණ ඔවුන්ට අඩත්තේට්ටම් කරන වීඩියෝවක් සංසරණය වෙමින් පවතී.
එලෙස පැමිණි කණ්ඩායමේ සිටි එක් තරුණයෙකු විසින් තමාගේ පස්ස මිරිකු බවයි අදාළ විදේශීය කාන්තාව සඳහන් කර සිටින්නේ. අදාළ සිද්ධිය විදේශීය තරුණයාගේ දුරකතනයේද පටිගත වී ඇත.
වැඩිවැඩියෙන් සංචාරකයින් මෙරටට පැමිණීමේ අවශ්‍යතාවය මතුව ඇති මොහොතක මෙවැනි නොහික්මුණු ක්‍රියා නොකිරීමට සමස්ත ජනතාවම වගබලා ගත යුතුය.