Colombo Today Local NewsHot News

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී කේ. ඩී. ලාල් කාන්තගේ මවගේ අවමඟුල සඳහා බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුල මහත් ආන්දෝලනයක් ඇති කර තිබුනා. ඒ පිලිබදව කේ. ඩී. ලාල් කාන්ත මහතා සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ,

“ලාංකේය සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ මළගෙදරක් කියන්නේ ඕනෑම කෙනකුට එන්න පුළුවන් තැනක්. ආවම මොන තරාතිරමක කෙනෙක් වුනත් සතුටින් පිළිගන්න තැනක්. ඒ සංස්කෘතිය තමයි මේ ක්‍රියාත්මක වුණේ. සංස්කෘතිය තේරුම් නොගෙන කරන්න පුළුවන් දේශපාලනයක් නෑ.”

Related posts

ජවිපේ සන්නද්ධ අංශ නායකයෙකුගේ බිරිඳට අමාත්‍යංශ ලේකම් පට්ටමක් දීලා

Admin

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday