Colombo Today Local News

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ආසන ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 8 වනදා පාර්ලිමේන්තු සැසියේදී තමන් ඇතුළු එම මන්තී‍්‍රවරුන් පිරිස විපක්‍ෂයේ අසුන් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න සඳහන් කර සිටියි.

වෙනම කණ්ඩායමක් ලෙස තමන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරු 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් ඒකාබද්ධ විපක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා

Related posts

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday