Colombo Today Local Newsfeatured

සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.

මෙරට තුල ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුන ද පුදුම සහගත ලෙස, ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” ප්‍රකාශ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට කටයුතු කර නොමැත.

1954 වසරේ සිට මෙරට තුල අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කල ජමාතේ ඉස්ලාම් හිටපු නායකයා මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.

එම සංවිධානය පිළිබඳව Colombo Today පසුගිය කාලය පුරාවට සිදුකල හෙළිදරව් කිරීම් කියවීම සඳහා එම ලින්කුවලට පිවිසෙන්න.

Related posts

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

එඩිතර දමිතා අපිට ලොකු ශක්තියක්

Admin

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday