Colombo Today Local News

අපේ රැකියා ඉන්දියාවට බිළි දෙන එට්කා එපා – වෘත්තිකයන්ගේ මහ විරෝධය අද හයිඩ් පිටියේ

etca23

ඉන්දියව සමග ශ්‍රී ලංකා රජය අත්සත් කිරීමට නියමිත “එට්කා” ගිවිසුමට එරෙහිව විරෝධතා රැළියක් අද පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි.

ඒකාබද්ද වෘත්තීය ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම විරෝධතා රැළිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉංජිනේරු සංගම් ඇතුළු වෘත්තිය සමිති 40ක පමණ ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

Related posts

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

colombotoday

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday