Colombo Today Local News

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල කොස්ගස් කැපිමට කිසිදු බලපත්‍රයක් නිකුත් කිරිම අත්හිටුවන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දි ඇති බව නුවරඑලිව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

(04) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ඉදිරියේදි ඇතිවිය හැකි ආහාර අර්බුධයට විසදුමක් වශයෙන් මෙම පියවර ගත් බවයි.

ඇතැම් පිරිස් කොස් ගස් කැපිමට බලපත්‍රයක් ලබා ගැනිමට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන බවත්, එම ඉල්ලුම් පත් අතරින් ආවධානම් ආපදාවකදි කොස් ගසක් කැපිමට අවසර ලබාදෙන ලෙසත් , එම ආපදා තත්ත්වය තහවුරු කරගෙන එම බලපත්‍රය නිකුත් කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – දේශපාලනඥයෝ ඉඩම් බෙදා දෙන්න බලපෑම් කරනවා.- පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

Admin

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday