ඊයේ (26) දින කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් විසින් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඇමරිකානු භටයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවා.
මෙම ප්‍රහාරයෙන් එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනෙකු ඇතුළුව 60 කට වැඩි පිරිසක් මිය ගියහ.
මාරක බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් භාර ගත් බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.