“ස්ලාමික රාජ්”ය ත්රස්තවාදීන් විසින් රසායනික අවියක් නිපදවමින් පවතින බව ඇමරිකානු ඔත්තුසේවා වාර්තාකර තිබෙනවා. ප්රංශ අගමැතිවරයාද මීට පෙරදී මෙම අනතුරු ඇගවීම සිදුකර තිබුනා .
මෙම අවි නිපදවීම සදහා විශේෂ ඒකකයක් ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගත කර ඇතිබවට ඉරාක බුද්ධි අංශ අනුමාන කරනවා…