World

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

[mom_video type=”youtube” id=”zMW18Uq479k”]

ISIS ත්‍රස්තවාදය හේතුවෙන් හන්ගේරියාවට සංක්‍රමණය වන සංක්‍රමිකයන් නැවත්වීම සදහා එරට රජය දේශ සිමා ආරක්ෂාව දැඩි කර කැරලි මර්දන පොලිස් නිලදාරීන් විශාල ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
පසුගිය කාලය පුරාම මෙම සංක්‍රමිකයන් සහ ස්වදේශිකයන් අතර මහජනයා විශාල ප්‍රමාණයෙන් ගැවසෙන කාර්යබහුල ස්ථානවල ගැටුම් හටගත් අතර ඔවුන් තම රටට දැරිය නොහැකි බව සහ ත්‍රස්තවාදී අවදානම හේතුවෙන් තම රජය මෙම ස්ථාවරයේ සිටින බවට හංගේරියානු රජය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියා..

Related posts

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයක්.

colombotoday

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin