World

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

130606173636-14-putin-horizontal-large-gallery

G20 සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා තම ඔත්තු සේවාවන්ට අනුව රටවල් 40කින් ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් මුදල් ලැබෙන බව හෙලිකලා.

මෙම රටවල් ලැයිස්තුවට G 20 මිතුරු රටවල් කිහිපයක්ද ඇතුලත් බවයි රුසියානු ජනාධිපතිවරයා සදහන් කලේ.

Related posts

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday