World

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

[mom_video type=”youtube” id=”zMW18Uq479k”]

ISIS ත්‍රස්තවාදය හේතුවෙන් හන්ගේරියාවට සංක්‍රමණය වන සංක්‍රමිකයන් නැවත්වීම සදහා එරට රජය දේශ සිමා ආරක්ෂාව දැඩි කර කැරලි මර්දන පොලිස් නිලදාරීන් විශාල ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
පසුගිය කාලය පුරාම මෙම සංක්‍රමිකයන් සහ ස්වදේශිකයන් අතර මහජනයා විශාල ප්‍රමාණයෙන් ගැවසෙන කාර්යබහුල ස්ථානවල ගැටුම් හටගත් අතර ඔවුන් තම රටට දැරිය නොහැකි බව සහ ත්‍රස්තවාදී අවදානම හේතුවෙන් තම රජය මෙම ස්ථාවරයේ සිටින බවට හංගේරියානු රජය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියා..

Related posts

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

Admin

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin