Colombo Today Local News

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

ජාතික නාවිකයින්ගේ දිනය මාර්තු මස 21වන දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ වී තිබේ.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුන බවයි සදහන් වන්නේ.

Related posts

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

කාදිනල් අගවිනිසුරුද? – මෛත්‍රිපාලගෙන් කාදිනල්තුමන්ට සැර පහරක්

Admin

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයි

colombotoday

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday