Covid 19

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

Update 3:15 PM මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

තමන්ව මතුගම රෝහලට මාරු යැවුණු බව මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර සිටිනවා.

මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්දට කොරෝනා අසාදනය වෙයි. පානදුර රෝහලේ ඇඳන් නොමැතිව ඊයේ සිට බිම.

මාධ්‍යවේදීයෙකු වන ඉන්දික ශ්‍රී අරවින්ද මහතාට කොරෝනා වෛරසය අසාදනය වී පානදුර රෝහලට ඊයේ (22) දින ඇතුලත් කර තිබෙනවා.

පානදුර රෝහලේ කොරෝනා රෝගීන් සිටින වාට්ටුවේ ඇඳන් 12ක් තිබෙන නමුත් රෝගීන් 25 කට ආසන්න ප්‍රමාණයක් එහි සිටීම හේතුවේ රෝහලට ඇතුලත් කල ඊයේ දින සිට මේ දක්වා (23 සවස 2.30) ඒ මහතාට බිම වාඩි වී සිටීමට සිදුව ඇත.

රජය රෝගීන්ට පහසුකම් සැපයීම පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය අප මතු කරන අතරම සෞඛ්‍ය සේවාවේ උපරිම තත්වයට පැමිණ ඇති ආකාරය මෙම තත්වයන් මගින් නිරීක්ෂණය වේ. ඒ බව ජනතාව අවබෝධ කරගෙන හැකිතාක් නිවසින් බැහැරට නොයා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමට වගබලා ගත යුතුව ඇත.

Related posts

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

colombotoday

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

colombotoday

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 24ක් රට තුළ | දිවයින පුරා තවත් අහඹු පරීක්ෂණ

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday