උතුරේ දූපත් තුනක ක‍්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට ලබා දීම පිළිබ`දව ඉන්දියාව දැඩි විරෝධය පළකර තිබේ.
ඩෙල්ෆ්, අනලතිව්, නයිනතිව් යන දූපත් තුනේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.
ඩොලර් මිලියන 12ක මෙම ටෙන්ඩරය සිනොසාර් නමැති චීන සමාගමට ලබා දී තිබේ.
මේ ස`දහා ආධාර ලබා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.
ඩෙල්ෆ් දූපතේ සිට ඉන්දියාවට දුර කිලෝමීටර් 48 කි
Divaina