Colombo Today Local News

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්ව මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවත් මීට මාස කිහිපයකට පෙර මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී අභිරහස් ලෙස මියගියේය.

මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

Related posts

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday