පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT හි සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.
තම නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්.04 වනදා කොළඹ පිහිටි විශ්ව විද්‍යාල භූමියටද පැමිණ ඇති බව සඳහන්.
නිවේදනය පහතින්