ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වෙයි.
දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළා.