Colombo Today Local News

උණුසුම පිළිබද නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Related posts

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday