Colombo Today Local News

හෝමාගම බස් රථයක් අනතුරකට

හෝමාගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකි.

බස් රථය NSBM සරසවිය ආසන්නයේදී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ජයවර්ධන පුර සරසවියේ තාප්ප කොටසක ගැටී ඉදිරියට ධාවනය වී නතරවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සරසවි සිසුන් පිරිසක් සිට ඇතිමුත් අනතුරින් ඔවුට හානියක් සිදුව නොමැත.

අනතුරින් ලංගම බස් රථයට හානි සිදුව තිබේ.

හෝමාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday

රංගේ එජාපයෙන් දොට්ට?

Admin

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday