Colombo Today Local News

පවිත්‍රාගෙන් සහ ඇගේ සැමියාගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

ගෝල්ෆේස් හි විරෝධතාකරුවනට පහරදීමේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඇයගේ සැමියා වන සබරගමු පළාත් සභා සභාපති කාන්චන ජයරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ ලබාගනිමින් සිටියි.

Related posts

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

ඡන්දය දෙනවනම් බදු ගෙවන්න. 18ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි. – ඇමති සුරේන් රාඝවන් කියයි

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Admin

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

colombotoday