Colombo Today Local News

පිවිතුරු හෙළ උරුමයේ ශාසනික කටයුතු භාර ලේකම් හිමියන් අත්අඩංගුවට!

hie4552පිවිතුරු හෙළ උරුමයේ ශාසනික කටයුතු භාර ලේකම් බියගම සුසීල හිමියන් පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගියදා ඇතිවූ විරෝධතාවයේදී උසාවි කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව යටතේයි උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Related posts

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

ව්‍යාපාරිකයකුගේ වාහනය හැප්පු ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක්

Admin

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday