Colombo Today Local News

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නිදහස් වීමට තිබෙන අවස්ථා ඔහුගේ සොහොයුරු වන හිරු මාධ්‍ය ජලයේ හිමිකරු රෙනෝ ද සිල්වා මහතාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැළකී යන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර සංවාදයක් ඇති වී තිබෙනවා.

දුමින්ද සිල්වා මහතාට අසාධාරණයක් වූ බැවින් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මීට ඉහතදී හඬ නැගු අතර මින් ඉදිරියට ඒ පිළිබඳව කතා නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ හිරු මධ්‍යාතනය විසින් තමන්ට හිතවත් පුද්ගලයින් ලවා රජයට එරෙහිව Voice cut ගෙන ප්‍රචාරය කරන බවට වන සිද්ධීන් කිහිපයක් රජයේ ඉහලම තැන් වලට වාර්තා වීමෙන් අනතුරුවයි.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ, මාධ්‍ය බලය යොදාගනිමින් ආණ්ඩුවට පහරදී තම සොහොයුරා නිදහස් කර ගැනීමට උත්සහ ගන්නවානම් එය කිසිසේත් අනුමත නොකරන බවත් ඊට කිසි සහයෝගයක් නොදෙන බවත් ය.

Related posts

හැඳුනුම්පතේ අවසන් අංකය අනුව ඔත්තේ ඉරට්ටේ දින වල නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත්

colombotoday

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීම කල් දමයි

colombotoday

දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය විහිදයේවා !

colombotoday