ආදරය කරන නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා මහතා ට්විටර් සටහනක් යොදා තිබෙනවා.
එම පණිවුඩය…
No country should deny people their rights because of who they love; which is why we must stand up for the rights of the LGBTQ community. We all have a role to play in fighting hatred, discrimination and ignorance.
— Harsha de Silva (@HarshadeSilvaMP) June 6, 2021
#PrideMonth2021 #proudally #lka #loveislove