රටේ අනාගතය භාර ගැනීම සදහා සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පිළිගෙන ඇතැයි හිටු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.
ඇඹිලිපිටිය ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ පැවති අත්සවයකට එක්වෙමි හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.