වර්තමානයේ රටේ ඇතිවී තිබෙන හදිස්සි තත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව තිබෙන පවුල් සඳහා “බොදු බල සේනා දිවිසරණ” වැඩසටහන ක්‍රියාත්මකව පවතින අතර ඊයේ (31) දින මුස්ලිම් ජාතික මවුවරු ද වියලි ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පැමිණ සිටියා.