Colombo Today Local News

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

පොරොන්දුවූ පරිදි විදුලි නියාමන කොමිෂන් සභාවේ දුෂණ සහ වංචා පිලිබදව සොයාබලන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සබාපති රන්ජිත් විතානගේ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

Related posts

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday