Colombo Today Local NewsHot News

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

මාධ්‍යවේදියෙකුයැයි හඳුන්වන කොටි ත්‍රස්තවාදීන්ට උදව් කල බවට විවිධ පාර්ශවයන්ගේ චෝදනා එල්ලවූ දැනට අතුරුදහන් වී සිටින ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තාගේ බිරිඳට හෝමාගම අධිකරණය අසලදී බැන තර්ජනය කළායැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක සාපරාදී බියගැන්වීම සහ සාපරාදී අඩත්තේට්ටම් කිරීම යන චෝදනා දෙකට වැරදි කරු කර බන්දනාගාර ගත කර තිබු රාජකීයපණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති අභියාචනාවට අදාලව ඉල්ලුම් කර තිබූ ඇප ඉල්ලීම පිළිගනිමින් ඊයේ අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එම නියෝගයෙන් පසුව රැස්ව සිටි පිරිස පාවඩ මතින් හෝමාගම විහාරස්ථානයට ඥානසාර හිමි වැඩම කෙරූ අතර එහිදී උන්වහන්සේ මාධ්‍ය අමතනු ලැබුවා.

එම වීඩියෝව පහතින්…

Related posts

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

සහල් නැවකට සල්ලි බදී

Admin