Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

වසර 6ක සිරදඬුවම් ලැබ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීම සඳහා එම සංවිධානයේ නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් වැලිකඩ බන්ධනාගාර මුලස්ථානය වෙත අද (01) උදෑසන පැමිණියා. මේ සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද පැමිණ සිටියා.

ඥානසාර හිමිට ශල්‍යකර්මයක් සිදුකර ඇති බැවින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අහාර පිටතින් ලබා දීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලා සිටිබවයි අදහස් දක්වමින් මගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියේ.

බන්ධනාගාර කොමසාරිස්වරයාට බාරදුන් ලිපිය

Related posts

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

සිමෙන්ති මිල පහළට

Admin

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday