Colombo Today Local NewsTop Stories

2016 සිදු කල ප්‍රකාශයකින් මුස්ලිම් ජාතිකයන්ගේ සිත් රිදුනාලු. වසර 4කට පසු ඥානසාර හිමිට විරුද්ධව නඩු පවරයි

2016 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුස්ලිම් ජාතිකයන්ගේ සිත් රිදවූ ප්‍රකාශ සිදු කල බව සඳහන් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයට එම වසරේදී ලැබී ඇති පැමිණිල්ලක් මත බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නඩු පවරා තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව සඳහා එළෙඹෙන මාර්තු 5 වනදා කොළඹ අලුත්කඩේ අංක 3 අධිකරණයේ පෙනී සිටින ලෙස අද(26) ඥානසාර හිමිට නොතිසි ලැබුණු බව බොදු බල සේනා සංවිධානයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

Related posts

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday