Colombo Today Local News

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා යැයි කියමින් ඩෝසර් කර විනාශ කර දමා ඇති දුටුගැමුණු රජ සමයට අයත් විජිතපුර පුරාවිද්‍යා බූමිය පිළිබදව සොයා බැලීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥාණසාර හිමියන් අද පස්වරුවේ එහි වැඩම කළේය.

දින කිහිපයකට පෙර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගේ අනුමැතිය පරිදි මෙම භූමිය ඩෝසර් කර තිබෙන අතර, එහි තිබූ සදකඩපහන්, ගල්කනු ඇතුළු මිල කල නොහැති ඓතිහාසික පුරාවස්තු ශේෂයන් මුලුමනින්ම විනාශ කර දමා තිබිණි.

ජාතියේ විජයග්‍රහණයේ මං සළකුණක් වූ විජිතපුර බලකොටුවේ බැලුම්ගල පිහිටියේ මෙම ස්ථානයේ යැයි සැළකේ.

Related posts

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

ස්විස් පැන්න CID නිශාන්ත කන්දප්පා ළඟ රහස් ලියවිලි රැසක්.. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇගිලි සලකුණුත්..

colombotoday

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday