Colombo Today Local News

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

පසුගිය 2002 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍රියාවට නැංවීම අරමුණු කරගත් නව වැඩපිළිවෙළක් සමඟ ජාතික බලවේග ශක්තිමත් කිරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කොට තිබේ.

සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති ඓතිහාසික අසාධාරණය නිවැරැදි කිරීමේ අදහසින් එම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

එමෙන්ම ධර්ම සංගායනාවක් සඳහා මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය පෙළගැස්වීමටත් ජාතික වාත්සල්‍යයෙන් යුතු වැඩසටහනකට බෞද්ධ ජනතාව පෙළගැස්වීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.

Related posts

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin