Colombo Today Local News

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත

Related posts

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday