Colombo Today Local News

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

ගෝල්ෆේස් හී විරෝධතා භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙමින් පවතින බව එහි ගිය අපගේ මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය.

මේ වනවිට තැන තැන ප්‍රසිද්ධියේ ගංජා පානය කරන තත්වයට පත්වී ඇති අතර අප සමග කතා කල බමන මතින් සිටි තරුණයන් කිහිප දෙනෙකු සඳහන් කර සිටියේ ගෝල්ෆේස් භුමියේ ඕනෑම මත්ද්‍රව්‍යයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.

පොලිසිය මේ සඳහා කිසිදු මැදිහත්වීමකින් තොරව කටයුතු කරන ආකාරයක්ද මෙහිදී නිරීක්ෂණය විය.

මත්ද්‍රව්‍ය ලබාගෙන අරගල භූමිය සැණකෙළි භූමියක් බවට පරිවර්තනය කර ගැනීම හේතුවෙන් සැබෑ අරමුණින් එහි පැමිණෙන තරුණ තරුණියන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට කෙතරම් දුරට හැකිවේද යන්න ගැටලුවකි.

Related posts

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday

“මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. ඒකල්ල මුස්ලිම් අය අල්ලනවා“ – වියන්ගොඩ

colombotoday

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

colombotoday

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday