Colombo Today Local NewsTop Stories

ඉන්ධන මිල රු.5 කින් පහළට

පෙට්ට්‍රල් හා ඩීසල් මිල  අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල්  5   කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි

Related posts

NGO කුපිත වෙති.. ව්‍යවස්ථාව එපා කි නිහිමිවරුන්ව මාධ්‍ය හමුවේ බැණ වදිති (Video)

colombotoday

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

ජනපති එයි…

colombotoday

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday