Colombo Today Local News

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

සිනමා ශාලා ජනවාරි මස පළමු වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

Related posts

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

Admin

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

colombotoday

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin