Colombo Today Local News

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය රියැදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටිය සහ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනවලට පරිභාහිරව කටයුතු කිරීමට එරෙහිව තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු යාපනය, බදුල්ල, මඩකලපුව දුම්රිය අවලංගු කළ බව ය.

Related posts

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday