Colombo Today Local News

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාම් අන්තවාදය  ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඊයේ දින නමාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කර තිබූ පාතිමා ලතිෆා නමැත්තිය මීට සුළු මොහොතකට පෙර මාවනැල්ල  ප්‍රදේශයෙ නිවසක් තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වෙනවිට රක්ෂක අංශ ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ

Related posts

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin