extremism & terrorism activitiesWorld

ෆේස්බුක් ආයතනය විසින් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ෆේස්බුක් ගිණුම වසා දමයි.

දෝහා හි පිහිටා ඇති ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ගිණුම වසා දැමීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබෙනවා.

කටාර් සහ තුර්කි පාලන තන්ත්‍රයන් විසින් මෙම සංගමය පිහිටුවන ලද දා සිට එයට සහාය ලබා දී ඇත. කටාර්හි වෙසෙන මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන මතවාදියෙකු වන ෂෙයික් යූසුෆ් අල්-කරදාවි විසින් 2004 දී අයිඑම්එස් ආරම්භ කරන ලද අතර වසර ගණනාවක් එහි පාලන තන්ත්‍රය විසින් අනුග්‍රහය ලබා දී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්. – 60ක් මරුට. ඇමරිකානු හමුදා භටයින් 13ක් ඒ අතර

colombotoday

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

Admin

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday