Colombo Today Local News

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

ඉංගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි විසින් විහාරස්ථානයේ වැඩවසන තවත් භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්දයෙන් පානදුර පොලීසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන ඇත.

විහාරස්ථානයේ සිටින රියදුරෙකු වෙත මෙම ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 11 ක් ලබා දී ඇති බවත් එම රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

Admin

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපති ඊබ්‍රහීම් ඉන්සාෆ්ගේ කම්හලේ 10 දෙනාම නිදහස්.

colombotoday

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday