Colombo Today Local News

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් යන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි-නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිවිරෝධී ලෙස රුපියල් බිලියන 13.7ක තැන්පතු ලබාගැනීම, අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණ සිදුකරන ලෙස දැන්වූ බවය.

Related posts

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

“MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..” – එජාපයේ දිව දෙකේ ස්ථාවරය ගැන අගමැතිගෙන් නිවේදනයක්

colombotoday