Colombo Today Local News

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් යන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි-නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිවිරෝධී ලෙස රුපියල් බිලියන 13.7ක තැන්පතු ලබාගැනීම, අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණ සිදුකරන ලෙස දැන්වූ බවය.

Related posts

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

“භික්ෂුව යනු කවුද” අර්ථ නිරූපණයක් සහිතව විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ඒකාබද්ධයේ දෙදෙනෙකුත් අරන් කෙහෙළිය නැවතත් එජාපයට !!

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday