Colombo Today Local News

අපේ රැකියා ඉන්දියාවට බිළි දෙන එට්කා එපා – වෘත්තිකයන්ගේ මහ විරෝධය අද හයිඩ් පිටියේ

etca23

ඉන්දියව සමග ශ්‍රී ලංකා රජය අත්සත් කිරීමට නියමිත “එට්කා” ගිවිසුමට එරෙහිව විරෝධතා රැළියක් අද පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි.

ඒකාබද්ද වෘත්තීය ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම විරෝධතා රැළිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉංජිනේරු සංගම් ඇතුළු වෘත්තිය සමිති 40ක පමණ ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

Related posts

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

දෙහිවල සතුන් වත්තේ සතුන්ගේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !

colombotoday