Colombo Today Local News

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

ශ්‍රී ලංකාවේ පරිභෝජනය සදහා බිත්තර අතිරික්තයක් පවතිද්දී එළැඹෙන උත්සව සමය ඉලක්ක කර එම ක්ෂේත්‍රයට සම්බන්ද ඇමතිවරු දෙදෙනෙක් බිත්තර ආනායනය කිරීමට උත්සාහයක නිරතව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සනත් රත්නායක මහතා පවසයි.

ඩුබායි සමාගමක් හරහා ඉන්දියාවෙන් මෙම බිත්තර තොගය ආනායනය කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ හේතුවෙන් මෙරට බිත්තර නිශ්පාදකයන් දැඩි ලෙස අපහසුතාවකට පත්වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහල් පලකළේ ඊයෙ 08 කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

චමල් රාජපක්ෂ යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

colombotoday

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

Admin

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday