World

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

ලොව කුඩාම ගවයා වන රාණි දැකීම සඳහා බංග්ලාදේශයේ ජනයා කොරොන වයිරසයට එරෙහිව රට පුරා අගුලු දැමීම උල්ලංඝනය කරමින් පැමිණෙමින් ඇත. ඇය සෙන්ටිමීටර 51 (අඟල් 20) ක් උස වන අතර කිරි ගොවිපලකට අයත් වේ.

ඩකා අසල ගොවිපලක මාස 23 ක් වයසැති ගවයා දැන් මාධ්‍ය තරුවක් බවට මත්වී ඇත.

සමාජ මාධ්‍යවල පැතිරෙන රාණිගේ රූප මගින් මේ වන විට සංචාරක උමතුවක් ඇති වී තිබේ.

වාර්තාගත කොරොන වයිරස් ආසාදන හා මරණ හේතුවෙන් රටපුරා ප්‍රවාහන කටයුතු නවතා දමා තිබියදී ඩකා සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 19) නිරිත දෙසින් පිහිටි චරිග්‍රෑම්හි ජනතාව රික්ෂෝවල නැගී ගවයා බැලීමට පැමිණෙමින් සිටියි.

සෙන්ටිමීටර 66 (අඟල් 26) ක් පමණ දිග සහ බර කිලෝග්‍රෑම් 26 ක් (රාත්තල් 57) පමණක් වන රාණිගේ හිමිකරුවන් කියා සිටින්නේ ඇය ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් කුඩාම ගවයාට වඩා සෙන්ටිමීටර 10 ක් කෙටි බවයි.

Related posts

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

මද්‍රසා පුස්තකාලයේ කාපට් මත මුත්‍රා කළ 8 හැවිරිදි හින්දු දරුවෙකු අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට. ප්‍රකෝපකාරින් කොවිලකටත් පහර දෙයි

colombotoday

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday